Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙහිවල වස් ආරාධනාව

දෙහිවල ගල්විහාර පාරේ නව පොළොන්නරු ගල් විහාරස්ථානයේ මෙවර වස් ආරාධනා පින්කම විහාරාධිපති ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාභිමානී දේශකීර්ති නාලක නිශාන්ත පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් සෙසු දායක දායිකා පින්වතුන්ගේද සහයෝගයෙන් ඇසළ පුර පසළොස්වක පෝ දින පස්වරු 7.30 ට පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.