Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන පටිච්ච සමුප්පාද ධර්ම දේශනා

ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල පාරේ සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන ඇසළ මහ වස්සාන පටිච්ච සමුප්පාද ධර්ම දේශනා හා භාවනා. පටිච්ච සමුප්පාද සංක්‍ෂිප්ත දේශනය (දහම් කැඩපත – 01/ ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි) 2010.07.25 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 සිට 06.00 දක්වා 31 ලක්  FM නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 දක්වා (100.1/92/ 93.3 FM ). 2010.08.07 මාතලේ විජේතිලකාරාමයේ දී පෙ.ව. 08.00 සිට පෙ.ව. 09.00 දක්වා 14 පේරාදෙණිය හිඳගල ගංගාරාමයේ දී පෙ.ව. 08.00 සිට පෙ.ව. 09.00 දක්වා. ජරා මරණ (දහම් කැඩපත – 02 ) ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි 2010.08.01 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 සිට 06.00 දක්වා 07 ලක් FM  නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 දක්වා (100.1 – 92 - 93.3 FM ) 2010.08.14 පේරාදෙණිය හිඳගල ගංගාරාමයේ දී පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.00 දක්වා 2010.08.07 මාතලේ විජේතිලකාරාමයේ දී පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.00 දක්වා ජාති (දහම් කැඩපත – 02 ) / ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි. අගෝස්තු 08 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 සිට 06.00 දක්වා 07 ලක් FM  නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 දක්වා (100.1 – 92 - 93.3 FM  2010.08.14 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේ දී පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා 07 මාතලේ විජේතිලකාරාමයේ දී පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා. භව (දහම් කැඩපත – 02 / ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි. 15 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 සිට 06.00 දක්වා 21 ලක් FM  නාලිකාව ඔස්සේ පෙ.ව. 06.00 – 07.00 දක්වා (100.1/92/93.3 FM  ) 14 පේරාදෙණිය හිඳගල ගංගාරාම විහාරයේ දී ප.ව. 01.00 සිට ප.ව. 02.30 දක්වා 07 මාතලේ විජේතිලකාරාමයේ දී ප.ව. 01.00 සිට ප.ව. 02.30 දක්වා. උපාදාන (දහම් කැඩපත – 02 / ධර්ම ග්‍රන්ථය ඇසුරෙනි) අගෝස්තු 22 ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී සවස 04.00 සිට 06.00 දක්වා පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාව සෑම මසකම පළමුවන හා තුන්වන ඉරිදා දිනවල  ONE SRI LANKA රූපවාහිනී නාලිකාව මඟින් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ ලොව වටා විකාශය කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.