Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අඹන්පොල දන්සැල

මැල්සිරිපුර අඹන්පොල තරුණ කැල, වෙළඳ ව්‍යාපාරිකයින්, ත්‍රිරෝද රථ සංගමය, අවට සියලුම ගම්වාසීන් හා සියලුම ජාතීන් එක්ව සංවිධානය කරන “ ඇසළ මහා බත් දන්සැල “ මෙවරත් ඇසළ පුන් පොහෝ දින අඹන්පොල මංසන්ධියේදී පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.