Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු පුත් මා පිය හරසර

2600 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජකයින් විසින් සංවිධානය කරනු ලබන ‘බුදු පුත් මා පිය හරසර’ උත්සවය මෙම 30 වනදා මාදම්පේ සමූපකාර රංග ශාලාවේදී පැවැත්වේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.