Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි රජමහා විහාරයේ වස් ආරාධනා පින්කම

කැලණි රජමහා විහාරයේ වස් ආරාධනා පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීල භාවනා සමිතියේ සභාපති සාමවිනිසුරු එම්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 39 වැනි වරටත් ඇසළ පොහෝ දින පස්වරු 06.00 සිදුකෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.