Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෝමාවතී රාජමහ විහාරයේ පෙරහර

ඓතිහාසික සෝමාවතිය රාජමහ විහාරයේ ඇසැළ මහා පෙරහර ඇසළ පුර පසළොස්වක පෝය දින රාත්‍රී පැවැත්වෙන බව සෝමාවතිය රාජමහා විහාරාධිපති මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ සඳහන් කරති.

එදින රාත්‍රී හතට පමණ විහාර මළුවෙන් පිටත්වන ඇසැළ පෙරහර චෛත්‍යය වටා පැදකුණු කොට විහාරස්ථානයෙන් ගෙවදී මේ අතර සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා ආගමික වැඩසටහන් මාලාවක් ද චෛත්‍ය මළුවේ පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.