Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ඇඹිලිපිටිය හිඟුරආර ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ බෝධිය වටා ඉදිකළ රන්වැට විවෘත කිරීමේ උත්සවයේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රන්වැට විවෘත කිරීමට පෙර බෝධිය වටා ඇති විදුලි ආලෝකය විවෘත කළ අවස්ථාව. විහාරාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.
ඇඹිලිපිටිය විශේෂ සිරිල් ජයවීර

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.