Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත උපදේශක වශයෙන් සේවය කොට දැනට විශ්‍රාම ලබා සිටින ටී.පී. උපාලි ධර්මසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන නිසා වහාම වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව කියයි. ඒ සඳහා ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි භවතෙක් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තේනම් වහාම 037 – 2281148 යන දුරථකන අංකයට හෝ ඉලිප්පදෙණියේ සිවලී හිමි, ශ්‍රී ධර්මරාජ පිරිවෙන කනදුල්ල කුලියාපිටිය යන ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ. ආධාර මුදල් ගිණුම් අංක 0282070731904 කුලියාපිටිය මහජන බැංකු ශාඛාවට යොමු කරන මෙන්ද ඉල්ලීමක් කැරේ.


කරල්ලියද්ද තෙල්දෙණිය පදිංචි එන්.කුමාරිහාමි මහත්මිය දරුණු වකුගඩුරෝගයකින් පෙලෙන බව මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩී.ටී.ඩී.ජේ.අබේසේකර මහතා පවසා තිබේ. තිදරු මවක් වන ඇය සුවපත් කිරීම සඳහා කඩිනමින් ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයිද වෛද්‍යවරයා නිර්දේශ කර ඇත. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති හිමිනමක් හෝ පරිත්‍යාගශීලියෙක් වේ නම් දුරකථන අංක 0779624440 හෝ 0714488040 වලට දැනුම් දෙන ලෙස ඇයගේ දරුවන් ඉල්ලීමක් කර


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.