Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමා වැස්ස - ධර්ම දේශනා

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට පෙළගැසී සිටින බෞද්ධ ජනතාව වෙනුවෙන් කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය වසර පුරා පින්කම් රැසක් සංවිධානය කර ඇත. සෑම ඉරිදා දිනකම පස්වරු 4.30 ට “අමා වැස්ස “ ධර්ම දේශනාමාලාව තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ඊට අමතරව මේ වසරේ ධර්ම දේශනා හා සිල් සමාදන්වීමේ වැඩසටහන් සඳහා ශාලා පහසුකම් ලබාදීමටද පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි ද කියති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.