Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“භක්ති යයි - සැදැහැ එයි”

භක්ති ගීත යන වචනය වෙනුවට බොදු ගී හෝ සැදැහැ ගී නම භාවිත කිරීම සුදුසු බව බෞද්ධ උපදේශක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට භක්ති ගීත හෙවත් බැති ගී යන නම භාවිත නොකරන ලෙස විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් උපදේශක මණ්ඩලය ඉල්ලා සිටී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.