Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ඇඹිලිපිටිය නව නගරයේ දුටුගැමුණු සෑය මහා විහාරස්ථානයේ අභිනව ධම්මචක්ක මුද්‍රාවෙන් යුත් 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම පසුගියදා සිදු කැරිණි. එහිදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, ඇඹිලිපිටිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ඇඹිලිපිටිය දේවාල විහාරාධිපති ඉත්තදෙමලියේ ධම්මසිරි හිමියන් සහ දුටුගැමුණු සෑය විහාරාධිපති මිද්දෙණියේ ධම්මාලංකාර හිමියන් විසින් ප්‍රථම බුද්ධ පූජාව පවත්වන ලද අවස්ථාව.
ඇඹිලිපිටිය විශේෂ සිරිල් ජයවීර

පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන හිමියන්ට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් සල්පිටි කෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදී. අභිනව නාහිමියන් මාකුඹුර මංසන්ධියේ සිට අත්‍යාලංකාර පෙරහරකින් වැඩම කරුවූ අවස්ථාව .

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.