|
|
තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ ටැම්පිට
විහාරය
තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ ටැම්පිට විහාරය
පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ
විහාරය නුවර යුගයේ ආරම්භ කළ බව සඳහන් වේ.
මෙහි ඇති ටැම්පිට විහාරය පුරාවිද්‍යා
දෙපාර්මේන්තුව මගින් සංරක්‍ෂණය කැරේ.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
ඓතිහාසික සාධක සපිරි
වත්තේගම රජ මහ වෙහෙර
බිරිතානි අදිරදවාදීන් විසින් 1815 මාර්තු 02 වැනි දින කන්ද උඩරට රජය
අත්පත් කැර ගැනීමට පෙර ඌව වෙල්ලස්ස පාලනය වූයේ මහනුවර රජවරුන් යටතේ ය.
කිතු වසින් 1747 – 1782 මහනුවර රජ කළ කිත්සිරි රාජසිංහ රජු විසින්
වෙල්ලස්සේ බොදු පුබුදුව නංවාලීම සඳහා ඉමහත් මෙහෙයක් සිදු කළේය. වසර
දහස් ගණනක් තිස්සේ ගරා වැටී තිබුණු වෙල්ලස්සේ ඉපැරණි වෙහෙර පිළිසකර
කරවා එහි නව බුදු මැදුරු තනවා බුදු පිළිම හා සිත්තම් කරවා දිදුළුවීම
එහි මුල් තැනහි ලා සැලකිය හැකිය.
ඉතිරිය»
|
|
පොසොන් පුර පසළොස්වක පෝය
පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා
සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය. |
|
|
|
|
|
|