Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කරල්ලියද්ද තෙල්දෙණිය පදිංචි එන්.කුමාරිහාමි මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බව මහනුවර මහා රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඩී.ටී.ඩී.ජේ. අබේසේකර මහතා නිර්දේශ කර ඇත.

තිදරු මවක වන ඇය සුවපත් කිරීමට නම්, ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කිරීමට අවශ්‍යව ඇතැයි ද වෛද්‍යවරයා නිර්දේශ කැර ඇත.

ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති හිමිනමක් හෝ වෙනත් පුද්ගලයකු වේ නම්, 0779624440 හෝ 0714488040 අංකවලට දැනුම් දෙන ලෙස දරුවන් ඉල්ලීමක් කරති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.