Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පූජාව මෙවරත් තෙදිනක් පුරා

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව මෙම මස 24, 25 හා 26 යන දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් මිහින්තලාවේ දී පැවැත්වේ. මෙවර එම මිහින්තලා ආලෝක පූජාව පැවැත්වෙනුයේ 48 වන වරට ය. ප්‍රධාන අනුග්‍රහය අබාන්ස් ආයතනයෙනි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.