Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධයාය විහාරස්ථානයේ ‘කොත්’ වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය

හිඟුරක්ගොඩ, බුද්ධයාය, ශ්‍රී සේලතිලකාරාමයේ ඉදි කළ දාහත් රියන් උසැති චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ‘කොත’ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජූනි මස 14 වන දින පැවැත්වීමට විහාරාධිපති ලංකාපුර ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති යටිරාවන උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි, විහාරස්ථ කාර්ය සාධක සමිතිය ඇතුළු ස්වේච්ඡා සමිති සමාගම් සහ සතර පේරුවේ දායක දායිකාවන් කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.