Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

එළඹෙන 2600 සම්බුද්ධ ජයන්තියට සමගාමීව පන්සිල් රකින යහපත් සමාජයක් බිහිකිරීම සඳහා මහා සංඝ රත්නයේ අදහස් ලබා ගැනීමේ අරමුණින් විශේෂ හමුවක් අගමැති දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේදී ඉකුත් දා (17) පැවැත්විණි. එහිදී අගමැති දි.මු. ජයරත්න මහතා කරුණු දැක්වූ අවස්ථාව. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති , පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, දිවියාගහ යසස්සි නා හිමි, මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු හිමිවරු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.