Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවැරැදි කිරීමයි

වෙසක් පුර පසළොස්වක මැයි (27) පත්‍රයේ පළවූ ‘සත්ත්වයා හඳුනා ගැනීම’ නමැති ලිපිය ජාඇළ මාකිලංගමුව ආනන්ද බෝධි ධර්මායතනයේ පාතේගම සුමනරතන හිමියන් විසින් සපයන ලද්දකි.

එම ලිපිය පාතේගම ඤාණිස්සර හිමියන්ගේ නමින් උන්වහන්සේගේ ඡායාරූපයද සමග පළවීමෙන් සිදුවූ ප්‍රමාද දෝෂය ගැන කනගාටුව පළකරමු. එබැවින් ‘සත්ත්වයා හඳුනා ගැනීම’ ලිපිය පාතේගම සුමනරතන හිමියන් විසින් ලියනලද්දක්ලෙස නිවැරැදි විය යුතුය

බුදුසරණ කර්තෘ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.