UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ සජීව වෙසක් පොහොය විකාශය ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැඳුරේ සිට

සඳුන් දරින් දිය නුමුසු කිරෙන් ආර්.පී. සේනානායක මහත්මියගේ නිවසේ සිට පිසින ලද කිරි ආහාර පිරිත් දේශනා කරමින් අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් සම්බෝධි විහාරයට පැමිණීම පෝදා පෙරවරු 06.00 – 07.30 සීල සමාදාන බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 08.00 – 09.00 ධර්ම දේශනාව, සම්මා සම්බුද්ධත්වය, පටිච්ච සමුප්පාදය, මෙහෙයවීම, මාන්කඩවල සුදස්සන හිමි, 09.00 – 09.45 බුද්ධානුස්සති භාවනාව හා කෙටි අනුශාසනාව, මෙහෙයවීම, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.00 දම් සභා මණ්ඩපය, අච්චරිය අද්භූත සූත්‍රය දරණාගම කුසලධම්ම නාහිමි, දික්වැල්ලේ උපතිස්ස හිමි, මිරහාවත්තේ පඤ්ඤාසිරි හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, 11.00 - 11.30 ව්‍යංජන තිස් දෙකකින් සමන්විත සම්බුදු පූජාව මෙහෙයවීම දික්වැල්ලේ උපතිස්ස හිමි, පස්වරු, 12.30 – 01.00 රණවිරුවන්ට කෘත්‍රිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භූමියේ දී 01.00 – 01.45 දම්සක් පැවතුම් සූත්‍රය, මෙහෙයවීම කලුබෝමිටියන ගුණානන්ද හිමි, 01.45 – 02.45 බුද්ධානුස්සති භාවනාව හා විදර්ශනා භාවනාව මෙහෙයවීම, දික්වැල්ලේ උපතිස්ස හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව පර්යේෂණ සූත්‍රය මෙහෙයවීම, ගලිගමුවේ ඤාණදීප හිමි, 03.30 – 04.15 ධර්ම දේශනාව උපාදාන පරිවර්තන සූත්‍රය මෙහෙයවීම, අධිකාරීගම සන්ත සුමන හිමි, 04.15 – 05.15 ධර්ම දේශනාව මහා පරිනිබ්බාන සූත්‍රය මෙහෙයවීම, දරණාගම කුසලධම්ම නාහිමි, 05.15 – 06.00 ධර්ම දේශනාව ආනාපානාසති භාවනාව මෙහෙයවීම, ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමි. අලෝක පූජාව විවෘත කිරීම, ශ්‍රී සම්බෝධි විහාරයේ දායක සභාවේ සභාපති ගරු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින්, 05.00 – 06.00 සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා බෝ සමිඳුන් අභියස සිදුකරණු ලබන සත් බුදු පූජාව හා සිල් පවාරණය. පූජාව රැගෙන ඒම පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ නිල නිවසේ සිට මෙහෙයවීම මහරගම පදුම හිමි.

 

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]