Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වකුගඩු රෝගී නදීකාට පිහිට වන්න

රත්නපුර කරංගොඩ දෙල්ලමඩ ලිපිනයේ පදිංචි වයස අවු. 26 වන නදීකා ජයමාලී දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ජීවිතය බේරා ගැනීමට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසිල් මහතා පවසයි.

වකුගඩුවක් දන් දී ඇයගේ ජීවිතය බේරා දෙන මෙන් පින්වතකුගෙන් කාරුණිකාව ඉල්ලා සිටී. පරිත්‍යාගශීලියකු වෙතොත් 045 - 5611209 හෝ 0718894528 අංකයට අමතන්න.

මේ සඳහා විශාල මුදලක් ද වැය වන බැවින් මුදලින් ආධාර කරන පින්වතුන් ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ 1042537 යන ගිණුමට එම ආධාර බැර කරන මෙන් ඉල්ලා සිටී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.