Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘වෙසක් සතියේ’ නිර්මාංශභෝජී වෙමු - මතින් තොරවෙමු තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරාගෙන් ඉල්ලීමක්

මැයි 24 වනදා සිට මැයි 30 වන දා දක්වා “වෙසක් සතිය” සැමරෙන කාලය තුළ දී ‘නිර්මාංශව ‘ සහ මතින් තොරව එම මහා පින්කමට ඔබත් දායකවන්නැයි තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා ඉල්ලීමක් කරයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.