Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්  මෙහෙයවන භාවනා වැඩ සටහනක් 22 දා කළුතර දී

කළුතර බෝධි පරිශ්‍රයේදී මෙම 22 වන දා පෙරවරු 8 සිට දවස පුරා භාවනා වැඩ සටහනක් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙහයවනු ලැබේ. එම වැඩසටහන කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් සංවිධානය කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.