Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අර්ධ ශතාධික පිණ්ඩපාත දානය 23 දා

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථ ‘කාන්තා සමිතිය ‘මගින් වසරක් පාසා පවත්වන පිණ්ඩපාත මහා දානමය පින්කම සඳහා මෙවර ස්වාමීන් වහන්සේ 50 නමක් වැඩම කරන අතර මෙම මැයි මස 23 ඉරිදා දවල් 10.30 ට පිණ්ඩපාත පෙරහර තිඹිරිගස්යාය අසෝකාරාම මහා විහාරස්ථානයේ සිට හැව්ලොක්ටවුමේ ඉසිපතනාරාම මහා විහාරස්ථානය දක්වා ගමන් කරනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.