UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑ රදුන් ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ටැම්පිට විහාර මන්දිරයෙන් ඔපවත් වන විල්ගමු රජ මහා විහාරය

හාත්පස විහිදුනු කෙත්වතු, තේවතු, නෙරළු තුරුවියන් යටින් පැමිණ උස් භූමියකට අපි පිවිසෙමු. ඒ, නිසල පරිසරයක් තවත් ලස්සන කිරීමට සමත් මාබොටුවන ශ්‍රී සුමනාරාමය පුරාණ විල්ගමු රජ මහා විහාරය වෙතයි. මෙය පිහිටා ඇත්තේ ගාල්ලේ සිට දිවෙන මාපලගම පාරේ එන විට හමුවන වඳුරඹ මංසන්දියෙන් ඇරඹෙන වඳුරඹ තොට්ටම මහ මඟේ සැතැපුම් 2 1/2 ක් පමණ ගිය තැනේ දී ය. විහාරය ඉදිවන්නේ රා.වර්ෂ 1240 දී, එනම් මීට වසර 870 කට පෙර දවසේ දී ය.

ඉතිරිය»

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]