UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රඹුක්වැල්ල රජ මහා විහාරය  මහනුවර – මහියංගණ මාර්ගයේ තෙල්දෙණියේ සිට කි.මී.2 ක් පමණ ගමන් කිරීමේදී රඹුක්වැල්ල රජ මහා විහාරය හමුවෙයි. මෙහි මූලාරම්භය ක්‍රි.ව. 1612 දී සිදු වූ බව සඳහන් වෙයි. අද පසු පිටුව සරසන්නේ එම විහාරස්ථානයේ ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

කැප්පෙටිපොල පරපුරෙන් බිහි වූ මාකෙහෙල්වල ශ්‍රී අභයරාජ විහාරය

මෙම විහාර පූජාව සිදුකරන ලද්දේ එවකට ප්‍රදේශයේ කීර්තිමත් සංඝයා වහන්සේ නමක වූ වේකොළදෙණියේ ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට ය. ඒ 1855 ඔක්තෝබර් 2 දාය.මේ අනුව මහනුවර යුගයෙන් පසු ඉදිවූ ටැම්පිට විහාර අතරින් එකක් වශයෙන් මාකෙහෙල්වල විහාරය සැලකිය හැකි ය. එවක පටන් මේ විහාරය ප්‍රදේශවාසීන්ගේ ආගමික කර්තව්‍යයන් සඳහා දායකත්වය ලබා දුන්නේ ය. මෙම පුදබිම පිහිටා ඇත්තේ මාවනැල්ල සිට රඹුක්කන පාරේ කි.මී. 11.5 ක් දුරින් පිහිටි කැප්පෙටිපොල හන්දියේ ඉතා සුන්දර වටපිටාවක ය.

ඉතිරිය»

අධි වෙසක් පුර අටවක

අධි වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.

 මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]