Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

නො. 722/1, නල්ලූරුව, පානදුර යන ලිපිනයේ පදිංචි එම්.ජී. අයේෂ් ධනුෂ්ක පීරිස් (අවුරුදු 19) නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියති. ඔහුට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා කැමැත්ත දක්වන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක හෝ වෙනත් අයෙකු වෙතොත් ඉහත නම් සඳහන් ලිපිනයට හෝ අංක 0773834075 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.