UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල ඉබ්බාගල රජ මහා විහාරයේ බුද්ධ මන්දිරය  කුරුණෑගල යුගයේ දෙවැනි බුවනෙකබා රාජ්‍ය සමය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති කුරුණෑගල ඉබ්බාගල රජ මහා විහාරය කුරුණෑගල ඇතාගල කඳු මධ්‍යයේ පිහිටා තිබේ. එදා දන්ත ධාතූන් වහන්සේ කුරුණෑගල රාජධානියේ වැඩ සිටි සමයේ
දන්ත ධාතූන් වහන්සේගේ තේවාව බාර භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි විහාරස්ථානය මෙය බව කියැවේ. ඡායාරූපය ජනක වෙත්තසිංහ

මාතර මඩිහට ආලෝකයක් වූ ශ්‍රී වීරතුංගාරාමය

මාතර, මඩිහ ශ්‍රී වීරතුංගාරාමය ඉතා රමණීය නිසංසල භූමියක පිහිටා ඇති බෞද්ධ ජනතාවට විශාල ශාසනික සේවාවක් සපයනු ලබන විහාරස්ථානයකි.

ඉතිරිය»

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 13 වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.

 මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]