Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල පාරේ ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන්ගේ ගේ මාර්ගෝපදේශකත්වයෙන් හා සම්පත් ආරියරත්න මහතාගේ භාරකාරත්වයෙන් යුතුව පේරාදෙණිය, හිඳගල, මහකන්දේ ශ්‍රී සමාධි මාවතේ අභිනවයෙන් සංවර්ධනය කෙරෙන ළමා හා යොවුන් භාවනා පුහුණු මධ්‍යස්ථානයේ යෝජිත නේවාසික භාවනා පුහුණු ශාලාව සහිත කුටි සංකීර්ණය ඇතුළත් ‘දවුල්දෙණ ඤාණිස්සර භාවනා පුහුණු ශාලාව‘ සඳහා මුල්ගල තැබීමේ පුණ්‍යමහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මාහිමිපාණන්ගේ සුරතින් අප්‍රේල් මස පළවන බ්‍රහස්පතින්දා උදේ 10.00 ට පේරාදෙණිය, හිඳගල ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.