Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොරවගම අලුත් සහල් මංගල්‍යය

පොරවගම ශ්‍රී වර්ධනාරාම විහාරයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අළුත් සහල් මංගල්‍යය සහ දේව පූජෝත්සවය මෙම 29, 30 දියනයන්හිදී සිදු කැරේ. 29 දා පෙරවරු 10 ට අග්‍රශස්‍ය කිරි ආහාර පූජාව පැවැත්වීමෙන් අනතුරුව සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. පස්වරු 6 ට ආශීර්වාද බෝධි පූජාව, රාත්‍රි 9 ට දේව පූජාවද පසුදා පහන් වනතුරු දේව තොවිලයද පැවැත්වේ. පසුදා උදෑසන මහා දේව දානය පිරිනැමීමෙන් පින්කම නිමාවේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.