Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“මෙත්මල් උයන” ග්‍රන්ථය එළිදැක්වෙයි

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ පැවැත් වූ ධර්ම සාකච්ඡා ඇසුරින් ප්‍රවීණ ලේඛිකා, තනුජා ධර්මපාල සම්පාදනය කළ ධර්ම ග්‍රන්ථය “මෙත්මල් උයන” මෙම මස 29 වන දින පෙරවරු 09.30 ට මාලබේ පිට්ටුගල අමාවතුර මහමෙව්නා අසපුවේ දී එළිදැක්වේ. එදින එහි මුල් පිටපත කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත පිරිනැමෙනු ඇති අතර, එහිදී එම ස්වාමීන් වහන්සේ විශේෂ ධර්ම දේශනයක් ද පවත්වනවා ඇත. “මෙත්මල් උයන” මිහිර පොත් ප්‍රකාශනයකි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.