Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ බෝ සෙවණේ බවුන් වැඩීමට

අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී මාර්තු මස 30 වැනි දින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා (පැය දෙකක) භාවනා වැඩ සටහනක් පැවැත්වේ. මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.

සෑම පුන් පොහොය දිනයකටම පසු දින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා මෙම භාවනා වැඩ සටහන් පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.