Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

යටිනුවර ප්‍රධාන සංඝ නායක කඩුගන්නාව කදංගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති හීරස්සගල ධර්මෝදය පිරිවෙන් කෘත්‍යාධිකාරි කර්මාචාර්ය සංඝකීර්ති ශ්‍රී ආරණ්‍ය වංශික ශ්‍රී සීලානන්ද කහගල ශ්‍රී ධම්මරක්ඛිත නාහිමියන්ගේ ශාසනික සේවය අගය කරමින් උන්වහන්සේගේ 89 වන ජන්ම දිනය නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් උපහාර තිළිණයක් පිළිගැන්වූ අයුරු. ඡායාරූපය - උදේනි රාජපක්‍ෂ

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.