UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය.
 අවිස්සාවේල්ල - සීතාවකපුර ශ්‍රී සුධර්මාරාමය, සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාසායතනය හා සුධර්මාරාම පිරිවෙන පිහිටි විහාරස්ථානය යි. මෙහි ඇති පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය දැනට ලංකාවේ ඇති එකම පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය වීම විශේෂයකි. මෙවර පසු පිටුව සැරසෙන්නේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

කනම්පැල්ල ශ්‍රී සුමනාරාමය

නිස්කලංක පරිසරයක ඇති කනම්පැල්ල ශ්‍රී සුමනාරාමය වසර 130 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියනා විහාරස්ථානයකි. විහාරස්ථානයට කි.මී. 1/2 ක් පමණ ආසන්නයෙන් කලබලයකින් තොරව සෙමෙන් ගලා බසිනා කැලණි නදියේ පහසින් සොඳුරු වූ පරිසරය සිතට රැගෙන එන්නේ චමත්කාරයකි.

ඉතිරිය»

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 07 වනදා ඉරිදා පූර්ව භාග 8.41 ට ලබයි. 8 වන දා සඳුදා පූර්ව භාග 9.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 07 වනදා ඉරිදාය.

 මීළඟ පෝය මාර්තු 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]