Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වත්තල, පරණ කන්ද, අංක 631 හි පදිංචි 44 වියැති සුගත් ප්‍රියන්ත නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් බී පොසිටිව් ලේ වර්ගය ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මොහුගේ ජීවිතය බේරාගැනීම සඳහා බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 077-5169718 , 0112-938584 දැනුම් දෙන ලෙස එම රෝගියා ඉල්ලීමක් කරයි. මොහුගේ මව හෝ පියාද ජීවතුන් අතර නොමැති බවද කියයි. පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා වත්තල මහජන බැංකුවේ 222-2-001-1- 6538931 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි.

 

 


මාවනැල්ල, ඉලුක්ගොඩ, දෙනියගෙදර පදිංචි බී.ආර්.සුනිල් බාලසූරිය නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් එම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති අයකුගේ වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙක් වෙත් නම් ඉහත ලිපිනයට හෝ 071- 8119638, 071-8895161 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස රෝගියාගේ භාර්යාව වන ඩබ්ලිව්.එම්.එස්.සුමේධා කුමාරි මහත්මිය දන්වා සිටී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.