Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රණවිරු ගණේගොඩට වකුගඩුවක් ඉල්ලයි

මාලඹේ පදිංචි යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කළ දෙදරු පියකු වන කර්නල් පද්මකුමාර ගණේගොඩ මහතාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් අවශ්‍ය වී ඇතැයි කියති. ඒ සඳහා ඉදිරිපත් විය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් 0115626677 හෝ 077 9155465 යන දුරකථන අංක වලට අමතන ලෙස ඔහුගේ ඥාතීහු ඉල්ලීමක් කරති.

 

 

 


 

වයස අවුරුදු 55 ක් වූ විදුහල්පති ආර්.එස්.ඩී. රාජපක්‍ෂ මහතාට ඕ පොසිටිව් (O +) වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලි පින්වතකුට මේ පුණ්‍ය කර්මයට දායකවිය හැක.

ලිපිනය :- දික්හේනවත්ත, කන්නදෙනිය, කහපත්වල

දුරකථන :-037 - 5620569 , 071 -1139966 , 077- 0240104 , 037 - 2297716


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.