Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් විකාශය

ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන ‘බෞද්ධයා’ රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් සමහරක් සෑම සතියේ දිනකම සවස 2 - 6 දක්වා TNL නාලිකාවේ ද විකාශය වූ අතර 2010.02.01 වන දින සිට, එම බෞද්ධයා නාලිකාවේ කිසිඳු වැඩසටහනක් TNL රූපවාහිනියේ විකාශය නොවන අතර, බෞද්ධයා නාලිකාවේ වැඩසටහන් ඩයලොග් ටී.වී (Dialog TV ) හා එස්.එල්.ටී විෂන්කොම් හි PEO TV නාලිකාවන් හරහා චන්ද්‍රිකා තාක්‍ෂණය ආශ්‍රයෙන් ශ්‍රාවක පේ‍්‍රක්‍ෂක සැමට ඇසීමේ නැරඹීමේ හැකියාව ඇති බව එම රූපවාහිනි සභාපති දරණාගම කුසලධම්ම හිමියෝ පවසති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.