Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගොතටුව බෝධිමලු විහාර කාර්ය සාධක මණ්ඩලය

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාර කාර්යසාධක මණ්ඩලයට 2010 වසර සඳහා පහත සඳහන් නිලධාරි මණ්ඩලය පත් කරගන්නා ලදී.

පැවිදි - ගිහි අනුශසකවරු - කොළඹ මාළිගාකන්ද විද්‍යොදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති බලන්ගොඩ සෝභිත නාහිමි අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ලක්බිම පුවත්පත් ආයතනයේ පාලනාධිකාරි තිලංග සුමතිපාල සභාපති – ශාස්ත්‍රපති පණ්ඩිත අරම ධම්මතිලක නාහිමි

සම්මාන සභාපති - පෙර සිංහාධිපති සයින්ටෙක් ආයතනාධිපති කස්සප මහේන්ද්‍ර ද සිල්වා

උප සභාපතිවරු - ගොතටුව සිංහ සමාජයේ සභාපති පේමසිරි නානායක්කාර, ව්‍යාපාරික කේ. බී. තිලක් ආනන්ද මහතා, නුගේගොඩ ඔටෝබේස් අධිපති හිරාන් විචක්ෂණ , නදීක ගුණසේකර, ධනසිරි ගුරුසිංහ , සම ලේකම්වරු - ඉන්දියා මහා බෝධි සමාගමේ පාලක මණ්ඩලයේ සාමාජික ආචාර්ය ජයන්ත ගුණසේකර , වසන්ත ප්‍රනාන්දු

භාණ්ඩාගාරික - උපුල් කාන්ති ද සිල්වා

ගණන් පරීක්‍ෂණ - නීතිඥ සුමනසිරි රූපසිංහ

අධීක්ෂණ නිලධාරිවරු - යූ.ඩබ්.සේනාරත්න මහතා - ප්‍රාදේශීය ලේකම්තුමා , නීතිඥ වජිර දිසානායක එම සභා රැස්වීමේ දී පහත සඳහන් කාරක සභාව ද තෝරා පත් කරගන්නා ලදී. කාරක සභාව - එම්.ඒ.සී. ජයවර්ධන , ලියෝ පීරිස්, පිලිප් ෂක්‍රමසේකර , අනුරුද්ධ ගුරුසිංහ, ජාලිය මෙන්ඩිස්, නිෂානි පනාගොඩ , ජයසිරි පනාගොඩ, ඩබ්.ඒ.පේ‍්‍රමසිරි , ඒ.ජී.සිරියාවතී. රූපවාහිනී සංස්ථාවේ කෞෂල්‍ය ප්‍රසාද් දොඩංගොඩ , කුමුදුනී විජේසිංහ, ජී.එස්.එම්. පෙරේරා , ඩී.බී. සරත් කුමාර, නීතිඥ පත්මිණී කල්දේරා යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.