Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හෝමාගම එක්සත් වන්දනෝපාකාර සමිතියේ දන්සැල මෙවරත්

හෝමාගම එක්සත් වන්දනෝපාකාර සමිතිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දන්සැලක් 66 වන වරටත් කුරුවිට මාර්ගයේ වර්ණගල විල්ෆ්‍රඩ් සුමනසේකර විශ්‍රාම ශාලාවේදී මෙවරත් පැවැත්වේ. කුරුවිට මාර්ගයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙත පෙබරවාරි 27 සිට මාර්තු 05 වන දින දක්වා එම දන්සැල පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.