Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිරිස්සේ ධම්මික හිමියන්ගේ දම් දෙසුම් ග්‍රන්ථ ධර්ම දානයට

මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මදේශනා ඇසුරින් මුද්‍රණය කරන ලද ධර්ම ග්‍රන්ථ ධර්ම දානයක් ලෙස විහාරස්ථාන පාසල් සහ පුස්තකාලවලට පිරිනැමීමට කටයුතු යොදා ඇති බැවින් ප්‍රඥා ප්‍රභා සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන පන්නිපිටිය පාර බත්තරමුල්ල යන ලිපිනයෙන් එම ධර්ම ග්‍රන්ථ ලබා ගත හැකි බව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියෝ පවසති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.