Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංයුක්ත තැටි තුනක් එළිදැක්වෙයි

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සම්පාදනය කරන ලද, නවතම සංයුක්ත තැටි තුනක් පෙබරවාරි මස 28 වැනි දින පුන් පෝදා, මාලඹේ පිට්ටුගල මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ සදහම් මන්දිරයේ දී එළි දැක්වේ.

“වන්දේ වන්දේ භගවන්තං”, “පෑව සෙනේ ලොව සිහින කුමාරිය - ඔබ මිස වෙන නැති යසෝදරා” , “ඒ අමා ගීතය” අලුතින් නිකුත් වන සංයුක්ත තැටි තුනයි. මෙහිදී උන්වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්වීමට නියමිතය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.