Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම සමරු පින්කමෙන්...
 


ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම දිනය නිමිත්තෙන් එම ආයතනයේ දී ඉකුත්දා (20, 21) පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා මහතා විසින් සධාතුක කරඩුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට වැඩම කර වු අවස්ථාව.


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් ඇතුළු මහ සඟරුවන වෙත පිරිත් දේශනාව සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනා කළ අවස්ථාව.


පිරිත් දේශනාවට සහභාගි වු පිරිසෙන් කොටසක්


දානමය පින්කමේ අවස්ථාවක්


ආයතනයේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය අටපිරිකර පූජා කළ අවස්ථාව.


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා අටපිරිකර පූජාකළ අවස්ථාව.


ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ඇතුළු; ආයතනයේ සේවය කොට පරලොව සැපත් සැමට පැන් වඩා පුණ්‍යානුමෝදනා කළ අයුරු.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.