Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ මැදින් පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැඳුරේ සිට

අලුයම 6 ට කිරි ආහාර පුජාව සමගින් විකාශය ආරම්භවේ. පෝදා පෙරවරු 6 - 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම ගල්දූව ආරණ්‍යවාසි කැලණියේ විපුලඤාණ හිමි, 8 -9.30 ධර්ම දේශනාව හා භාවනාව මෙහෙයවීම මොරවක සෝරත නාහිමිපාණන් වහන්සේ 10 - 11 දම් සභා මණ්ඩපය , පූජ්‍ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමිපාණෝ මෙහෙයවීම - ශෂික ජයතිලක

11 - 11.30 සම්බුදූ පූජාව , මෙහෙයවීම බුත්තල සමිතවංශ හිමිපාණන් වහන්සේ, පස්වරු 12.30 - 01 රණවිරුවන්ට කෘතීම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භුමියේදී මරණයට කැපවූ ගවයන් නිදහස් කර අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදාදීම හා ආබාධිතයන් සඳහා කිහිළිකරු හා රෝදපුටු පරිත්‍යාග කිරීම පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ හා නිළ ඇදුම් ලබාදීම සහ විහාරස්ථානයට හා පාසල් වලට ජල පෙරන බෙදා දීමේ සත්කාර උත්සවය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.

1 - 2 - ධර්ම දේශනාව , මෙහෙයවීම වට්ටාරම ධම්මදස්සී හිමිපාණන් වහන්සේ , 2 - 3 ධර්ම දේශනාව , මෙහෙයවීම දොඩංදූවේ සිරිකර නාහිමිපාණන් වහන්සේ 3.30 - 4.30 ධර්ම දේශනාව , මෙහෙයවීම දිවියාගහ යසස්සී නාහිමිපාණන් වහන්සේ 5 - 6 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය , මෙහෙයවීම බඩල්කුඹුරේ අනුරුද්ධ හිමිපාණන් වහන්සේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.