Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයේදී විහාරාධිපති අහංගම රතනසිරි නා හිමියන්ගේ අනුශාසනා පරිදි 2010 ජනවාරි 01 දින අට විසි බුද්ධ පූජාවක් පැවැත්විණි. පුජාව මෙහෙයවන ලද්දේ උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන් විසිනි. එම පූජාව පැවැත්වීමට පෙර අහංගම රතනසිරි නාහිමියන් අනුශාසනාවක් සිදු කළ අවස්ථාව.

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.