Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම විජය පිරිවෙන් විහාරයේ කොත නිරාවරණය හා දෙදියවල නා හිමි ජන්ම දින සැමරුම

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය හා සාංචි තොරණ විවෘත කිරීම ඇතුළුව දෙදියවල දේවසුමන නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් මාලාවක් පෙබරවාරි 01 දා සිට 07 දක්වා එම පිරිවෙන් ආයතනයේ දී පැවැත්වීමට විහාරාධිකාරී ආචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කටයුතු යොදා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.