UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ දහම් දෙසුමක්

කඩවත පුවක්වැටිය ශ්‍රී සුචරිතවර්ධන අන්‍යොන්‍යාධාර සමිතිය සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ කඩවත ඉහළ බියන්විල ශාඛා සමිතියද ඒකාබද්ධව මියගිය සාමාජික/ සාමාජිකාවන්, ඥාතීන්, ඇස් සහ පටක දන් දුන් පින්වතුන් හා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දොස්තර හඩ්සන් සිල්වා මහතා සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමේ පින්කම් මාලාව මෙවරද පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාමාධිපති, පුවක්වැටියේ සුගුණවංශ තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 29 වනදා පුවක්වැටිය සුනේත්‍රාරාම මූල මහා විහාරස්ථානයේදී සිදු කෙරේ. එදින සවස 5ට ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව සවස 6 ට ධර්මදේශනය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]