Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුස්තකාලයට පොත් පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්නල ආනන්ද නාහිමියන්ගේ් ප්‍රධානත්වයෙන් අත්තනගල්ල, නගරයේ අළුතින් ඉදිකළ නව දෙමහල් සිරිසඟබෝ මහජන පුස්තකාලය විවෘත කිරීම 2010 පෙබරවාරි මස 13 වෙනිදින පස්වරු 2.30 ට සිදු කිරීමට තීරණය කර ඇත. එම පුස්තකාලය සඳහා විවිධ විෂයයන් යටතේ ඉංගී‍්‍රසි සිංහල හෝ වෙනත් භාෂාවකින් ලියැවුණු වැදගත් පොතපත සඟරා හැකිතාක් සපයා දෙනලෙස ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියෝ ඉල්ලීමක් කරති.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.