Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් කැඩපත – 2

ධර්ම දානමය ග්‍රන්ථය එළිදැක්වීමේ පුණ්‍යෙත්සවය

ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල පාරේ, ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් විසින් පවත්වන ලද පටිච්ච සමුප්පාද ගුවන්විදුලි ධර්ම දේශනා ඇතුළත් (ජරා මරණ, ජාති, භව, උපාදාන) දහම් කැඩපත – 2) ධර්ම ග්‍රන්ථය එළිදැක්වීමේ පූණ්‍යෙත්සවය පෙබරවාරි 14 වන ඉරිදා උදේ (8 – 11) දක්වා මහනුවර, ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.