Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බිබිල මැදගම කැන්දවින්න ශ්‍රී ක්‍ෂෙත්‍රාරාමාධිපති පල්ලේකිරුවේ පියනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් බෙන්තර මහවිල පදිංචි ඩී. චතුරංග කුමරුවා මහවිල විනීත නමින් පසුගියදා සසුන්ගත විය. බින්තැන්න වෙල්ලස්ස දෙදිසාවේ අධිකරණ සංඝනායක බැදියාවේ ධම්මානන්ද නාහිමියන් විසින් චතුරංග කුමරුවා සසුන් ගත කළ අවස්ථාව.
ඡායාරූපය - ඌව - වෙල්ලස්ස විශේෂ, ස්ටැන්ලි රොමේශ් ගුණතිලක

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.