Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බන්දුල සේනානායක කලාභූෂණ රාජ්‍ය සම්මාන ලබයි

තංගල්ල රන්න වාඩිගල පදිංචි බන්දුල සේනානායක මහතාට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කලාභූෂණ රාජ්‍ය සම්මාන 2009 පිරිනමා ඇත. 2009 කලා භූෂණ සම්මාන උළෙල ඉකුත් දෙසැම්බර් මාසයේ දී ජෝන්ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්විණි. ඒ මහතා බුදුසරණ ලේඛකයකු ද වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.