Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දමුණුපොල අට විසි බුදු කුටි සහිත චෛත්‍යය නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය

කෑගල්ල දමුණුපොල ආනන්දාරාමයේ මල්වානේ ඉන්දසුමන හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කරන ලද අටවිසි බුදු කුටි වලින් සැදුම්ලත් චෛත්‍ය රාජයාණන් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනවාරි මස 19 දින ආරම්භ වේ. 19 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකින් ආරම්භ වන පින්කම් මාලාව 20 වන දා පෙ.ව. 10.20 ට සුබ මොහොතින් මහාචාර්ය වරාගොඩ පේමරතන නාහිමියන්ගේ සහ ගිරාඹේ ආනන්ද අනුනා හිමියන්ගේ මූලිකත්වයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කෙරෙති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.