Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි විහාරයේ දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ඉකුත් නොවැම්බර් 21 වන දා ආරම්භ කරන ලද ධර්ම දේශනා මාලාව ජනවාරි 21 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 සිට 8 දක්වා ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඒ අනුව මෙම 14 වන දා දම් දෙසුම බෝගහපිටියේ ධම්මසිද්ධි නාහිමි 15 වන දා මාවරලේ භද්දිය හිමි 16 වන දා මිහින්තලේ සෝභිත හිමි 17 වන දා කුඩගම චන්ද්‍රානන්ද හිමි 18 වන දා ශාස්ත්‍රපති උපුල්විල ශාසනසුමන හිමි, 19 වනදා මාරපන විජිත නා හිමි, 20 වන දා ශාස්ත්‍රපති රත්කැරැව්වේ පේමානන්ද හිමි, 21 වන දා ශාස්ත්‍රපති තන්තිරිමුල්ලේ සරණ හිමි, 22 වන දා තිස්පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කැරේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.